හබක්කුක් 2:2-4

හබක්කුක් 2:2-4 SCV

එවිට ස්වාමින්වහන්සේ පිළිතුරු දුන් සේක්, “දර්ශනය ලියාගන්න. එය කියවන්නා පණිවුඩය රැගෙන දුව යන පිණිස, පුවරුවක එය සටහන් කරන්න. මන්ද දර්ශනය, එහි නියමිත කාලය තෙක් බලා සිටී. එය ඉලක්කය දෙසට කඩිනම් වෙයි. එය නිෂ්ඵල නො වෙයි. ඊට කල් ගත වූවත්, ඒ ගැන බලා සිටින්න. නිසැකයෙන් ම එය පැමිණේ. එය පමා නො වේ. “මෙන්න! ඔහු උඩඟු වී ඇත. ඔහුගේ අභිප්‍රාය අවංක නැත. එහෙත් ධර්මිෂ්ඨයා තම ඇදහිල්ලෙන් ජීවත් වෙයි.