උත්පත්ති 9:20-22

උත්පත්ති 9:20-22 SCV

නෝවා ගොවිතැන් කරන්නට පටන් ගෙන, මිදි වත්තක් වැවුවේ ය. ඔහු මිදි යුෂ බී, වෙරිමත් ව තම කූඩාරමෙහි නග්න ව වැතිර සිටියේ ය. කානාන්ගේ පියා වූ හාම්, තම පියාගේ නග්න භාවය දැක, පිටත සිටි තම සහෝදරයින් දෙදෙනාට ඒ වග දැන්වී ය.