උත්පත්ති 35:4-5
උත්පත්ති 35:4-5 SCV
එවිට ඔවුහු තමන් ළඟ තිබූ විදෙස් දේව පිළිම සියල්ල ද තම කන්වල වූ ආභරණ ද යාකොබ්ට දුන්හ. ඔහු ඒවා ෂෙකෙම් අසල වූ ඒලා ගස යට වැළලී ය. ඉන්පසු ඔවුහු ගමන් ඇරඹූහ. ඔවුන් වටා වූ නගර පිට දෙවියන්වහන්සේගෙන් වූ භීතියක් පතිත වූයෙන්, කිසිවකුත් යාකොබ් පුත්‍රයින් ලුහුබැඳ ගියේ නැත.

