යාකොබ් තම ගමනේ යෙදෙද්දී, දෙවියන්වහන්සේගේ දූතයින් ඔහුට මුණ ගැසිණි. යාකොබ් ඔවුන් දුටු විට, “දෙවියන්වහන්සේගේ සේනාව මේ යැ” යි කීවේ ය. එබැවින් ඔහු එම ස්ථානයට මහනයිම් යන නම තැබී ය.
උත්පත්ති 32 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: උත්පත්ති 32:1-2
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ