උත්පත්ති 28:13-14

උත්පත්ති 28:13-14 SCV

මෙන්න! ඊට ඉහළින් සිට ස්වාමින්වහන්සේ කතා කරමින්, “ඔබේ පියා වූ ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ ද ඊසාක්ගේ දෙවියන්වහන්සේ ද වන ස්වාමින්වහන්සේ මම ය; ඔබ වැතිර සිටින මේ දේශය මම ඔබටත්, ඔබෙන් පැවත එන්නන්ටත් දෙන්නෙමි. ඔබගේ දරු පරපුර පොළොවේ දූලි මෙන් වැඩි වන්නේ ය. ඔබ බටහිරටත්, නැගෙනහිරටත්, උතුරටත්, දකුණටත් පැතිර යන්නේ ය. මිහි පිට සියලු පවුල් ඔබ තුළින් හා ඔබගේ වංශය තුළින් ආශිර්වාද ලබන්නාහ.