උත්පත්ති 28:11

උත්පත්ති 28:11 SCV

ඔහු එක්තරා තැනකට ළඟා වූ කල, හිරු බැස ගොස් තිබුණෙන්, රැය ගත කරන්නට ඔහු එතැන නැවතුණේ ය. එතැන වූ ගලක් ගෙන, එය තම හිසට තබා ගත් ඔහු නිදන්නට එතැන වැතිරුණේ ය.