එබැවින් ඊසාක්, යාකොබ් කැඳවා, ඔහුට ආශිර්වාද කර, අවවාද කරමින්, “කානානීය ස්ත්‍රියක ඔබේ බිරිඳ කර නො ගන්න. නැගිට, පදන්-අරාම්හි ඔබේ මවගේ පියා වන බෙතුවෙල්ගේ ගෙදරට යන්න; එහිදී ඔබේ මවගේ සහෝදර ලාබාන්ගේ දූවරුන් අතරින් ඔබට බිරිඳක ලබා ගන්න. සර්ව පරාක්‍රම දෙවියන්වහන්සේ ඔබට ආශිර්වාද කර, ඔබ සඵල කර, ජන සමාජයක් බවට ඔබ පත් වන තුරු, ගණනින් ඔබ වැඩි වර්ධන කරන සේක්වා! පිටදේශක්කරුවකු සේ දැන් ඔබ වෙසෙන මේ දේශය වන දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට දුන් දේශය, ඔබ උරුම කර ගන්නා පිණිස, උන්වහන්සේ ආබ්‍රහම්ට දුන් ආශිර්වාදය ඔබටත්, ඔබෙන් පැවත එන්නන්ටත් දෙන සේක්වා” යි පැවසී ය. ඉන්පසු ඊසාක්, යාකොබ් පිටත් කර හැරියේ ය. ඔහු පදන්-අරාම්හි ලාබාන් වෙත පිටත් ව ගියේ ය. ලාබාන් අරාමීය බෙතුවෙල්ගේ පුත්‍රයා ය; යාකොබ්ගේ හා ඒසව්ගේ මව වූ රෙබෙකාගේ සහෝදරයා ය.
උත්පත්ති 28 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: උත්පත්ති 28:1-5
5 Days
Trust, Endurance, Community, and Rest are all hard principles to maintain in a culture that pushes us to be independent and self-sufficient. This devotional will walk you through each of these biblical principles and show you how you can cultivate trust in life, throughout your faith journey.
7 Days
Have you ever heard the saying, “They really lived down to their name?” Not really. It is more likely that you would have heard it said that one lived up to their name. When one lives down to their name, it suggest there wasn’t much hope of good for them. In this series we look at the life of Jacob.
Hebrews 11 highlights many of the heroes of the Bible, including Jacob. The deeper you dig into Jacob's life, you begin to see that he’s a mess. But what if the people in the Bible aren't just heroes to imitate, but people to walk with on their own journey of faith? Let’s walk through the life of Jacob, and see his life transformed by the grace of God.
Hospitality is God’s welcome. As Creator, He enjoys time with us, remembers our preferences and likes who we really are—no need to dress-up or wear a mask. In this plan we will explore the massive, welcoming heart of God and practical ways to extend hospitality to others. Welcome home!
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ