උත්පත්ති 26:3-4
උත්පත්ති 26:3-4 SCV
මේ දේශයේ විදේශී ව සිටින්න. මම ඔබ සමඟ සිටිමින්, ඔබට ආශිර්වාද කරන්නෙමි. ඔබටත්, ඔබෙන් පැවත එන්නන්ටත් මම මේ දේශ සියල්ල දෙන්නෙමි. එමඟින්, ඔබේ පියා වූ ආබ්‍රහම්ට මා ශපථ කළ දිවුරුම ස්ථිර කරන්නෙමි. මම, ඔබෙන් පැවතෙන්නන් අහසේ තරු මෙන් අසංඛ්‍ය වන්නට සලස්වා, මේ දේශ සියල්ල ම ඔවුනට දෙන්නෙමි. ඔබගේ වංශය තුළින් මිහි පිට සියලු ජාතීන් ආශිර්වාද ලබනු ඇත.

