උත්පත්ති 26:12-13
උත්පත්ති 26:12-13 SCV
ඊසාක් ඒ දේශයෙහි ධාන්‍ය වපුරා, ඒ අවුරුද්දේ සිය ගුණයක් නෙළා ගත්තේ ය. මෙසේ ස්වාමින්වහන්සේ ඔහුට ආශිර්වාද කළ සේක; ඒ මිනිසා ධනවත් වී, වඩ වඩා සමෘද්ධිමත් ව, අතිශයෙන් ධනවත් විය.