එකල දේශයේ සාගතයක් විය. මෙය කලින් ආබ්‍රහම්ගේ කාලයේ පැවති එක නො වේ. එබැවින් ඊසාක් පිලිස්තිවරුන්ගේ රජු වූ අබිමෙලෙක් වෙත ගෙරාර් බලා ගියේ ය. ස්වාමින්වහන්සේ ඊසාක්ට පෙනී, “ඊජිප්තුවට නො යන්න; මා ඔබට පවසන දේශයේ වාසය කරන්න. මේ දේශයේ විදේශී ව සිටින්න. මම ඔබ සමඟ සිටිමින්, ඔබට ආශිර්වාද කරන්නෙමි. ඔබටත්, ඔබෙන් පැවත එන්නන්ටත් මම මේ දේශ සියල්ල දෙන්නෙමි. එමඟින්, ඔබේ පියා වූ ආබ්‍රහම්ට මා ශපථ කළ දිවුරුම ස්ථිර කරන්නෙමි. මම, ඔබෙන් පැවතෙන්නන් අහසේ තරු මෙන් අසංඛ්‍ය වන්නට සලස්වා, මේ දේශ සියල්ල ම ඔවුනට දෙන්නෙමි. ඔබගේ වංශය තුළින් මිහි පිට සියලු ජාතීන් ආශිර්වාද ලබනු ඇත. මන්ද ආබ්‍රහම් මට කීකරු වී, මගේ නියමය ද මගේ ආඥා ද මගේ නියෝග ද මගේ උපදෙස් ද රක්ෂා කළ නිසා යැ” යි පැවසූ සේක. එබැවින් ඊසාක් ගෙරාර්හි වාසය කළේ ය.
උත්පත්ති 26 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: උත්පත්ති 26:1-6
3 Days
The largest of buildings starts with the laying of a single brick. Many of us get discouraged when we can’t seem to find the gift invested in us. Unless we recognize spiritual gifts, we cannot use them effectively for God’s glory. We need to start using our little bricks to build edifices that reflect our relationship to the Lord Jesus.
4 Days
In a broken world, tough times are inevitable: the winds and waves will rock your boat. So if you’ve suffered – or you’re suffering now – join Dalene Reyburn for this four-day reading plan. God hasn’t left you to steer your ship alone through treacherous waters. His Word gives you a way forward, and hope.
5 Days
There are over 700 verses in the Bible on the topic of money, God wants His children to be blessed, responsible, and influential in these last days. We're in a season of breakthrough and open Heavens. Financial releases occur when one abandons the former way of thinking and are intended to restructure the norm. This five-day journey will educate and prepare the body to receive, and steward the forthcoming release.
7 Days
The pain we experienced in childhood doesn’t die because we buried it. Instead, it begins to operate below the surface of our lives with disastrous effects. But what if God wants to redeem that pain? What if God is waiting on you to have the courage to face it? In this 7-day plan, we’ll talk about the pain you carry, and the plan God has for healing it!
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ