උත්පත්ති 24:10

උත්පත්ති 24:10 SCV

ඉන්පසු එම සේවකයා තම ස්වාමියාගේ ඔටුවන් දස දෙනකු හා තම ස්වාමියා වෙතින් හැම වර්ගයකින් ම අගනා තෑගි භාණ්ඩ ගෙන, මෙසපොතාමියාහි නාහෝර්ගේ පුරවරය බලා පිටත් විය.