එවිට දේශයේ ජනතාවට යළිත් හිස නවා, ආචාර කළ ආබ්‍රහම් ඔවුන් අසා සිටියදී එෆ්‍රොන් ඇමතුවේ ය. “ඔබ කැමති නම්, මට සවන් දෙන්න. ඉඩමේ මිල මම ගෙවමි. මගෙන් එය පිළිගන්න; එවිට මගේ මළ තැනැත්තිය එහි වළලන්නට මට පුළුවනැ” යි කීවේ ය.
උත්පත්ති 23 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: උත්පත්ති 23:12-13
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ