උත්පත්ති 20:11

උත්පත්ති 20:11 SCV

ආබ්‍රහම් පිළිතුරු දෙමින්, “මා සිතා සිටියේ ‘මෙහි සැබවින් ම දේව භයක් නැත කියායි. එබැවින් මගේ බිරිඳ නිසා ඔවුන් මා මරා දමනු ඇත’ කියායි.