උත්පත්ති 18:19
උත්පත්ති 18:19 SCV
මන්ද ස්වාමින්වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වූ දෑ ඔහුට ඉටු කර දෙන පිණිස ධර්මිෂ්ඨකමත්, යුක්තියත් පැවැත්වීම මගින් ස්වාමින්වහන්සේගේ මාර්ගය රක්ෂා කිරීමට, ඔහු තමාගෙන් පසු තම දරුවන් ද තම ගෘහ වාසීන් ද යොමු කරවන පිණිස, මම ඔහු තෝරා ගතිමි” යි පැවසූහ.

