උත්පත්ති 17:3-5
උත්පත්ති 17:3-5 SCV
ආබ්‍රම් මුහුණ බිමට නමා, වැඳ වැටුණේ ය. දෙවියන්වහන්සේ ඔහු ඇමතූ සේක්, “මෙන්න! මා ඔබ සමඟ කරන මගේ ගිවිසුම මෙයයි; බොහෝ ජාතීනට ඔබ පියා වනු ඇත. තවදුරටත් ඔබ ආබ්‍රම් යනුවෙන් අමතනු ලබන්නේ නැත. ඔබගේ නම ආබ්‍රහම් වන්නේ ය. මන්ද, බොහෝ ජාතීන්ගේ පියා බවට මම ඔබ පත් කළෙමි.

