ඔබ සමඟත්, ඔබගෙන් පසු ඔබෙන් පැවත එන්නන් සමඟත් වන මගේ ගිවිසුම, ඔබ විසින් පිළිපැදිය යුතු ගිවිසුම, මෙයයි: ඔබ අතරෙහි හැම පිරිමියකු චර්මඡේද කළ යුතු ය. ඔබ ඔබේ ලිංගාග්‍ර චර්මයෙහි මාංසය ඡේදන කළ යුතු ය. මාත්, ඔබත් අතර ගිවිසුමේ ලකුණ වන්නේ එයයි. මතු එන පරම්පරාවලදී දින අටක් වයස් වූ ඔබ අතරෙහි හැම පිරිමියකු ම චර්මඡේද කළ යුතු ය. ඔබෙන් පැවත එන්නන් නො වුව ද, ඔබ නිවසේ උපන් අය ද විදෙස්සකුගෙන් මිල දී ගත් අය ද මීට ඇතුළත් ය.
උත්පත්ති 17 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: උත්පත්ති 17:10-12
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ