උත්පත්ති 17:10-11
උත්පත්ති 17:10-11 SCV
ඔබ සමඟත්, ඔබගෙන් පසු ඔබෙන් පැවත එන්නන් සමඟත් වන මගේ ගිවිසුම, ඔබ විසින් පිළිපැදිය යුතු ගිවිසුම, මෙයයි: ඔබ අතරෙහි හැම පිරිමියකු චර්මඡේද කළ යුතු ය. ඔබ ඔබේ ලිංගාග්‍ර චර්මයෙහි මාංසය ඡේදන කළ යුතු ය. මාත්, ඔබත් අතර ගිවිසුමේ ලකුණ වන්නේ එයයි.

