උත්පත්ති 13:9

උත්පත්ති 13:9 SCV

මේ මුළු දේශය ම ඔබ ඉදිරිපිට තියෙනවා නො වේ ද? මගෙන් වෙන් වී යන්න; ඔබ වම් පැත්තට යතොත්, මම දකුණට යන්නෙමි. ඔබ දකුණු පැත්තට යතොත්, මම වමට යන්නෙමි” යි කීවේ ය.