උත්පත්ති 13:5-6

උත්පත්ති 13:5-6 SCV

මේ වන විට ආබ්‍රම් සමඟ ගිය ලොත්ට ද එළු බැටළු හා ගව රංචු ද කූඩාරම් ද තිබිණි. එබැවින් ඔවුන් දෙගොල්ලට එක් ව නඩත්තු වීමට තණ බිම්හි ඉඩ නො වී ය. ඔවුනට එක් ව විසීමට නො හැකි තරමට ඔවුන්ගේ සම්පත් අධික විය.