උත්පත්ති 1:4-5

උත්පත්ති 1:4-5 SCV

ආලෝකය, හොඳ වග දෙවියන්වහන්සේ දුටු සේක. දෙවියන්වහන්සේ අන්ධකාරයෙන් ආලෝකය වෙන් කළ සේක. දෙවියන්වහන්සේ ආලෝකය, දහවල යනුවෙන් ද අන්ධකාරය, රාත්‍රිය යනුවෙන් ද හැඳින් වූ සේක. සවස විය; උදය විය. ඒ පළමු දවස ය.

උත්පත්ති 1:4-5 බයිබල් පදය සහිත රූපය

උත්පත්ති 1:4-5 - ආලෝකය, හොඳ වග දෙවියන්වහන්සේ දුටු සේක. දෙවියන්වහන්සේ අන්ධකාරයෙන් ආලෝකය වෙන් කළ සේක. දෙවියන්වහන්සේ ආලෝකය, දහවල යනුවෙන් ද අන්ධකාරය, රාත්‍රිය යනුවෙන් ද හැඳින් වූ සේක. සවස විය; උදය විය. ඒ පළමු දවස ය.

උත්පත්ති 1:4-5 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය