උත්පත්ති 1:27
උත්පත්ති 1:27 SCV
මෙසේ දෙවියන්වහන්සේ තමාගේ ම ස්වරූපය ලෙස මනුෂ්‍යයා මැවූ සේක. දෙවියන්වහන්සේගේ ම ස්වරූපය ලෙස ඔහු මැවූ සේක්, පුරුෂයා හා ස්ත්‍රිය වශයෙන් ඔවුන් මැවූ සේක.