උත්පත්ති 1:26
උත්පත්ති 1:26 SCV
ඉන්පසු දෙවියන්වහන්සේ, “අපගේ ස්වරූපය ලෙස, අප හා සමාන ව මනුෂ්‍යයා සාදමු. ඔවුහු මුහුදේ මසුන් ද අහසේ පක්ෂීන් ද ගව-මහීෂාදීන් ද වන මෘග හා පොළොව පිට ඇදෙන උරගයන් ද පාලනය කරත්වා!” යි පැවසූ සේක.