එසකියෙල් 47:3

එසකියෙල් 47:3 SCV

මිනුම් කෝදුව අතැතිව, නැගෙනහිර දෙසට ගමන් ගත් ඒ මිනිසා, රියන් දහසක් මැන, දිය පාර මැදින් මා ගෙන ගියේ ය. දියෙහි ගැඹුර වළලුකර දක්වා විය.