එසකියෙල් 20:41
එසකියෙල් 20:41 SCV
නුඹලා විසුරුවනු ලැබ සිටින රට-රටවලින් මම නුඹලා පිටතට ගෙනෙන කල හා ඒ ඒ ජාතීන් වෙතින් මම නුඹලා රැස් කරන කල, සුගන්ධ ධූමයක් සේ මම නුඹලා පිළිගන්නෙමි. නුඹලා අතරෙහි මා ශුද්ධ වග ජාතීන්ගේ ඇස් හමුවෙහි මම පෙන්නුම් කරන්නෙමි.