එසකියෙල් 18:30
එසකියෙල් 18:30 SCV
“එබැවින්, එම්බා ඉශ්‍රායෙල් වංශය, නුඹලා එකිනෙකාගේ මාර්ගවලට අනුකූලව මම නුඹලා විනිශ්චය කරන්නෙමියි පරමාධිපති ස්වාමින්වහන්සේ පවසන සේක. පසුතැවිලි වනු! නුඹලාගේ පාප අපරාධ සියල්ලෙන් ඉවත හැරෙනු. එවිට නුඹලා පාපයෙන් විනාශ නො වනු ඇත.

