“මනුෂ්‍ය පුත්‍රය, මේ මිනිස්සු තමන්ගේ හදවත්වල තම දේව රූප පිහිටුවා ගෙන, තමන් ඉදිරියෙහි දුෂ්ටකමට පමුණු වන බාධකයක් පනවා ගත්හ. මගෙන් විචාරන්නට මා ඔවුන්ට කොහෙත් ම ඉඩ දිය යුතු ද? එබැවින් ඔවුන්ට කතා කොට මෙසේ කියන්න: ‘පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ඉශ්‍රායෙල් වංශික යම් මිනිසෙක් තම හදෙහි තම දේව රූප පිහිටුවා ගෙන, තමන් ඉදිරියෙහි දුෂ්ටකමට පමුණු වන බාධකයක් පනවා ගෙන, ඉන්පසු දිවැසිවරයා වෙත පැමිණියහොත්, ඔහුගේ පිළිම රාශියේ හැටියට ස්වාමින්වහන්සේ වන මම ඔහුට පිළිතුරු දෙන්නෙමි. එසේ කරන්නේ, තම දේව පිළිම සියල්ල නිසා, මා අත්හැර ගිය ඉශ්‍රායෙල් ජනයාගේ හදවත් යළි හරවා ගන්නා පිණිස ය.’
එසකියෙල් 14 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: එසකියෙල් 14:3-5
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ