එසකියෙල් 13:6

එසකියෙල් 13:6 SCV

ඔවුන්ගේ දර්ශන බොරු ය. ඔවුන්ගේ පේනකීම් මුසා ය. ස්වාමින්වහන්සේ ඔවුන් නො යැවූ නමුදු, “ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේකැ” යි කියා ඔවුන්ගේ වචන උන්වහන්සේ ඉටු කරතැයි අපේක්ෂා කරති.