එබැවින් මෝසෙස් හා ආරොන් ස්වාමින්වහන්සේ අණ කර තිබූ පරිදි කළහ. පාරාවෝ ද ඔහුගේ නිලධාරීන් ද ඉදිරිපිට ඔහු තම සැරයටිය ඔසවා, නයිල් ගං ජලයට ගැසී ය. එවිට නයිල් ගඟේ මුළු ජලය ලෙයට හැරිණ. නයිල් ගඟේ මත්සයෝ මළහ. ඊජිප්තුවරුනට එහි වතුර බීමට නො හැකි වන පරිදි ගඟ දුගඳ විය. ඊජිප්තුවේ හැම තැනක ම ලේ ඇති විය.
නික්මයාම 7 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: නික්මයාම 7:20-21
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ