නික්මයාම 7:19
නික්මයාම 7:19 SCV
ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ආරොන්ට මෙසේ කියන්න: ‘ඔබේ සැරයටිය ගෙන, ඊජිප්තු-ජලය පිටට, ගංගා, ඇළදොළ, පොකුණු හා සියලු ජලාශ පිටට ඔබේ අත දිගු කරන්න.’ එවිට ඒවා ලේ බවට හැරෙනු ඇත. ඊජිප්තුවේ හැම තැනක ම, ලී බඳුන්, ගල් බඳුන්වල පවා ලේ ඇති වේ යැ” යි පැවසූ සේක.

