නික්මයාම 5:22-23

නික්මයාම 5:22-23 SCV

එවිට මෝසෙස් ස්වාමින්වහන්සේ වෙත ආපසු ගොස්, “අහෝ ස්වාමිනි, ඇයි ඔබ මේ ජනයා පිටට විපත්තිය ගෙනාවේ? මේකට ද ඔබ මා එවුවේ? ඔබගේ නාමයෙන් මා පාරාවෝට කතා කරන්නට ගිය තැන් පටන්, ඔහු මේ ජනයා පිටට නපුර පමුණුවා තිබේ. කෝ! ඔබවහන්සේ ඔබගේ ජනයා කොහෙත් ම ගලවා නැතැ” යි කීවේ ය.