නික්මයාම 36:2-3

නික්මයාම 36:2-3 SCV

මෝසෙස් ඉන්පසු, බෙසලෙල් හා ඔහොලියාබ් ද ස්වාමින්වහන්සේ විසින් නිපුණත්වය දෙන ලද නිපුණ ශිල්පීන් ද ස්ව-කැමැත්තෙන් පැමිණ වැඩ කිරීමට පෙලඹුණු අය ද කැඳවී ය. ශුද්ධස්ථානයේ ඉදිකිරීම් කටයුතු ඉටු කරන පිණිස, ඉශ්‍රායෙල් ජනයා ගෙන අවුත් තිබූ පඬුරු සියල්ල, ඔවුහු මෝසෙස්ගෙන් බාර ගත්හ. ජනයා තවදුරටත් උදයක් පාසා, ස්වේච්ඡාවෙන් ම පුද පඬුරු ගෙන ආහ.