නික්මයාම 34:6

නික්මයාම 34:6 SCV

ස්වාමින්වහන්සේ මෝසෙස් ඉදිරියෙන් ඔහු පසු කර වඩිමින්, මෙසේ ප්‍රකාශ කළ සේක: “ස්වාමින්වහන්සේ, ස්වාමින්වහන්සේ, අනුකම්පා සහගත වූ දයාන්විත වූ වහා නො කිපෙන සුළු වූ නොමියෙන ප්‍රේමයෙන් හා විශ්වාසී භාවයෙන් අපරිමිත වූ දෙවියන්වහන්සේ ය