නික්මයාම 34:28
නික්මයාම 34:28 SCV
මෝසෙස් දහවල හතළිහක් හා රෑ හතළිහක් ස්වාමින්වහන්සේ සමඟ එහි ගත කළේ අහරක් නො ගෙන, වතුර නො බී සිටිමිනි. ඔහු ගිවිසුමේ වචන වන දස පනත ගල් පුවරුවල ලීවේ ය.