ඉන්පසු ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “මේ වචන ලියාගන්න. මන්ද මම, ඔබ සමඟත්, ඉශ්රායෙල් ජනයා සමඟත් ගිවිසුමක් කළේ, මේ වචනවලට අනුකූලව යැ” යි පැවසූ සේක. මෝසෙස් දහවල හතළිහක් හා රෑ හතළිහක් ස්වාමින්වහන්සේ සමඟ එහි ගත කළේ අහරක් නො ගෙන, වතුර නො බී සිටිමිනි. ඔහු ගිවිසුමේ වචන වන දස පනත ගල් පුවරුවල ලීවේ ය.
නික්මයාම 34 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: නික්මයාම 34:27-28
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ