එවිට මෝසෙස්, “අහෝ මට ඔබගේ තේජෝ මහිමය පෙන්වුව මැනව” යි අයැදී ය. ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “මම මගේ මුළු ගුණවන්තකම ඔබ ඉදිරිපිටින් යන්නට සලසමි. ස්වාමින්වහන්සේ යන මගේ නාමය ඔබ ඉදිරියේ, ප්‍රකාශ කරන්නෙමි. යමකුට දයාව පෑමට මා කැමති නම්, මම ඒ අයට දයාව පාන්නෙමි. යමකුට අනුකම්පා වන්නට මා කැමති නම්, මම ඒ අයට අනුකම්පා කරන්නෙමි.
නික්මයාම 33 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: නික්මයාම 33:18-19
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ