නික්මයාම 33:12

නික්මයාම 33:12 SCV

මෝසෙස් ස්වාමින්වහන්සේ අමතමින්, “බැලුව මැනව, ‘මේ ජනයා කැඳවාගෙන යන්නැ’ යි ඔබ මට කියන නමුදු මා සමඟ යෑමට ඔබ එවන්නේ කවුරුදැයි කීවේ නැත. තවද ඔබවහන්සේ කතා කොට, ‘නමින් ම මම ඔබ හඳුනමි. මගේ ප්‍රසාදය ඔබට ලැබී ඇතැ’ යි කී සේක.