මෝසෙස් යළි දෙවියන්වහන්සේ අමතමින්, “මා ඉශ්‍රායෙල් පුත්‍රයන් වෙත ගොස්, ‘නුඹලා වෙත මා එවන ලද්දේ නුඹලාගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ යැ’ යි කී කල, ‘උන්වහන්සේගේ නාමය මොකක් දැ?’ යි ඔවුන් ඇසුවහොත්, මා කියන්නේ මොනවා දැ?” යි ඇසී ය. එවිට දෙවියන්වහන්සේ උත්තර දෙමින්, “මම යම් සේ සිටිම් ද, එසේ ම සිටිම්හ. ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ඔබ කිය යුත්තේ, ‘නුඹලා වෙත මා එවන ලද්දේ, මම සිටිම්හ යන තැනැන්වහන්සේ කියා යැ’ යි” පැවසූ සේක. දෙවියන්වහන්සේ තවදුරටත් මෝසෙස් අමතමින්, “ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ඔබ කිව යුත්තේ, ‘ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේ ද ඊසාක්ගේ දෙවියන්වහන්සේ ද යාකොබ්ගේ දෙවියන්වහන්සේ ද වන ඔබේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේ නුඹලා වෙත මා එවූ සේක’ යනුවෙනි. “සදාතනයට ම මගේ නාමය එයයි. පරපුරින් පරපුරට මගේ සැමරුම් නාමය එයයි.
නික්මයාම 3 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: නික්මයාම 3:13-15
3 Days
Identity is a conflict people face as part of their development, but today many face an identity crisis. When we identify with God and know who He is, we get a clear picture of who we are. Until you know that, you will have a misperception of your identity.
In this three part series, learn how God equips his people in their callings through the story of Moses, who was called to lead the Israelites out of their slavery in Egypt. In God, Christians can find confidence, strength and assurance to live out their calling!
Jesus said we will not only do what He did but even greater things. This three-day plan focuses on a profound statement Jesus made about who you are and your ability to make a difference. It equips you with the truth to overcome obstacles that keep you from illuminating the world as God intended.
Life gets tough sometimes. But we can find refuge in Jesus, the name above all names. Follow this plan to brighten your spirit and give you hope to endure your challenging season. This plan is meant to remind you there is always hope in Jesus.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ