නික්මයාම 3:10-11
නික්මයාම 3:10-11 SCV
එබැවින් දැන් එන්න; මගේ ජනතාව වන ඉශ්‍රායෙල් ජනයා ඊජිප්තුවෙන් පිටතට ගෙනෙන පිණිස, පාරාවෝ වෙත මම ඔබ යවන්නෙමි” යි පැවසූ සේක. එහෙත් මෝසෙස් දෙවියන්වහන්සේ අමතමින්, “මම! පාරාවෝ වෙත යන්නටත්, ඉශ්‍රායෙල් ජනයා ඊජිප්තුවෙන් පිටතට ගෙන ඒමටත් මා කවුරු දැ?” යි කී ය.

