නික්මයාම 29:42

නික්මයාම 29:42 SCV

“මෙම දවන යාග පූජාව, ඔබගේ මතු පරම්පරා මුළුල්ලේ, නොකඩව හමුවීමේ කූඩාරම් දොරකඩ ස්වාමින්වහන්සේ අබියස පූජා කළ යුතු ය. එහිදී මම ඔබ හමු වී, ඔබට කතා කරන්නෙමි.