“මිනිසෙක් තම දාසයාට හෝ දාසියට දණ්ඩකින් ගසන කල, ඒ හේතුවෙන් ඒ අය එතැන ම මළොත්, ඔහු දඬුවම් ලැබිය යුතු ය. එහෙත් දවසක්, දෙකක් ඒ අය ජීවත් වුවහොත්, ඔහු දඬුවම් ලැබිය යුතු නැත. දාස දාසීන් ඔහුගේ දේපළ වෙයි.
නික්මයාම 21 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: නික්මයාම 21:20-21
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ