නික්මයාම 20:18-20
නික්මයාම 20:18-20 SCV
මේඝ ගර්ජනාවත්, විදුලි අකුණුත්, හොරණෑ නාදයත් ඇසූ දුටු මුළු මහත් ජනයා දුම් නැගෙන කන්ද දුටු කල, භයින් වෙවුලන්නට වූහ. ඔවුහු දුරින් සිට, මෝසෙස්ට කතා කොට, “ඔබ ම අපට කතා කරන්න: අප ඇහුම්කන් දෙන්නම්. එහෙත් දෙවියන්වහන්සේ අපට කතා නො කළා වේ; කළොත් අප නැසෙනු ඇතැ” යි කීහ. එවිට මෝසෙස් ජනතාව අමතමින්, “භය නො වන්න; දෙවියන්වහන්සේ පැමිණියේ නුඹලා පරීක්ෂා කරන්නටයි. නුඹලා පව් නො කර සිටිනු සඳහා නුඹලා උන්වහන්සේට භය පක්ෂපාතී ව සිටිනු පිණිස යැ” යි කීවේ ය.

