ස්වාමින්වහන්සේ යළි මෝසෙස් අමතමින්, “ජනයා වෙත ගොස්, අදත්, හෙටත් ඔවුන් පවිත්‍ර වීමට සලසන්න; ඔවුන් තම ඇඳුම් සෝදාගෙන, තුන් වන දවසට සූදානම් ව සිටිය යුතු ය. මන්ද තුන් වන දවසේ ස්වාමින්වහන්සේ මුළු ජනතාවගේ ඇස් හමුවේ සීනයි කන්ද පිටට බැස එන සේක.
නික්මයාම 19 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: නික්මයාම 19:10-11
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ