නික්මයාම 18:25-26

නික්මයාම 18:25-26 SCV

මෝසෙස්, ඉශ්‍රායෙල් සියල්ලන් අතරින් සුදුස්සන් තෝරා, දහසකට අධිපතීන්, සියයකට, පනහකට හා දහයකට අධිපතීන් යන වශයෙන් ජනතාවගේ නායකයින් කොට පත් කළේ ය. ඔවුහු හැම කල්හි ජනතාවගේ විනිශ්චයකරුවන් වශයෙන් කටයුතු කළහ. අසීරු ගැටලු, මෝසෙස් වෙත ගෙන ආ ඔවුහු සුළු ආරවුල් තුමූම විසඳූහ.