නික්මයාම 17:7

නික්මයාම 17:7 SCV

ඉශ්‍රායෙල් ජනයා කලහ කළ නිසාත්, “ස්වාමින්වහන්සේ අප සමඟ වේ ද? නො වේ ද?” කියමින් ඔවුන් ස්වාමින්වහන්සේ පරීක්ෂා කළ නිසාත් ඔහු එම ස්ථානය මස්සා හා මෙරීබා යැයි හැඳින් වී ය.