ඉන්පසු මෝසෙස් රතු මුහුදේ සිට ඉශ්‍රායෙල් ජනයාට මග පෙන්වී ය. මෙසේ ඔවුහු ෂූර් කාන්තාරයට පැමිණියහ. තුන් දවසක් කාන්තාරය ඔස්සේ ගමන් ගත් ඔවුනට ජලය හමු නො විණ. ඔවුන් මාරා වෙත ළඟා වූ කල, මාරාහි ජලය තිත්ත වූ නිසා, ඒවා ඔවුනට බීමට නො හැකි විය. එතැන මාරා යැයි අමතනු ලබන්නේ එබැවිනි. එනිසා ජනයා මෝසෙස්ට එරෙහිව මැසිවිලි නගමින්, “මොනවද අප බොන්නේ?” යි ඇසූහ. එබැවින් මෝසෙස් ස්වාමින්වහන්සේට මොර ගැසී ය. ස්වාමින්වහන්සේ ඔහුට ගහක් පෙන් වූ සේක. ඔහු එය දියට දැමී ය. එවිට ජලය මිහිරි විය. ස්වාමින්වහන්සේ එහිදී ඔවුන්ට නියෝගයක් ද පනතක් ද දුන් සේක. එහිදී උන්වහන්සේ ඔවුන් පරීක්ෂා කළ සේක. උන්වහන්සේ කතා කරමින්, “ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ කටහඬට ඔබ ඕනෑකමින් සවන් දී, උන්වහන්සේගේ ඇස් හමුවේ හරි දේ කරන්නේ නම්, උන්වහන්සේගේ ආඥාවලට ඔබේ සැලකිල්ල යොමා, උන්වහන්සේගේ නියෝග සියල්ල රක්ෂා කරන්නේ නම්, ඊජිප්තුවරුන් පිටට මා පැමිණ වූ එක රෝගයකුදු මා ඔබ පිට පමුණුවන්නේ නැත. මන්ද ඔබ සුව කරන ස්වාමින්වහන්සේ මම යැ” යි පැවසූ සේක. ඉන්පසු ඔවුහු ඒලිම් වෙත ළඟා වූහ. එහි දිය උල්පත් දොළහක් ද ඉඳි ගස් හැත්තෑවක් ද තිබිණ. ජලය අද්දර ඔවුහු කඳවුරු බැඳ ගත්හ.
නික්මයාම 15 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: නික්මයාම 15:22-27
4 Days
Saving a baby from certain demise… Holding a mighty warrior back from conquering a city… these are just the tips of the iceberg when it comes to outstanding acts performed by women in the Bible! Join us as we explore how these unsung heroes can inspire us to TRANSFORM the way we think!
5 Days
Rediscover the joy, power, and intimacy of prayer in this five-day devotional that illuminates the power of being with God, and dives into what it means for us to prioritize prayer and grow in our understanding of it.
7 Days
This 7-day reading plan from Dad Tired podcast host and author Jerrad Lopes will prepare your heart and mind for the advent season as you explore God’s presence throughout the Bible and in your everyday life. From the garden to the manger to your own home, Jerrad helps you gain a deeper appreciation and understanding of the God who always shows up...and will do the same for you.
While we may not know everything on the topic, we do know that a huge part of Jesus’ ministry while on earth involved healing. As you read this Bible plan, I pray that you will find healing in a deep and holistic way. The kind of healing that only the Great Physician can bring about.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ