නික්මයාම 13:8-9

නික්මයාම 13:8-9 SCV

ඒ දවසේ ඔබේ පුතුට කතා කොට, ‘මා මෙසේ කරන්නේ, ඊජිප්තුවෙන් පිටතට මා ආ කල්හි ස්වාමින්වහන්සේ මා උදෙසා කළ දෑ නිසා ය’ යි කියන්න. ස්වාමින්වහන්සේගේ නීතිය, ඔබේ මුවෙහි පවතින පිණිස මෙම පිළිවෙත ඔබට, ඔබේ අතේ ලකුණක් ද ඔබේ නළලේ සිහිගැන්වීමක් ද මෙන් වන්නේ ය. මන්ද ස්වාමින්වහන්සේ ඊජිප්තුවෙන් පිටතට ඔබ ගෙන ආවේ බලගතු හස්තයකිනි.