නික්මයාම 13:3

නික්මයාම 13:3 SCV

ඉන්පසු මෝසෙස් ජනතාවට කතා කොට, “ඊජිප්තුවෙන් පිටතට, වහල්කමේ නිවාසයෙන් පිටතට නුඹලා පැමිණි, මේ දවස සමරන්න. මන්ද ස්වාමින්වහන්සේ එතැනින් පිටතට නුඹලා ගෙනාවේ බලගතු හස්තයකිනි. මුහුන් අඩංගු කිසිවක් අහරට නො ගන්න.