නික්මයාම 13:19
නික්මයාම 13:19 SCV
මෝසෙස්, යෝසෙප්ගේ ඇටකටු ද ඒ සමඟ ගෙන ගියේ ය. මන්ද යෝසෙප් ඉශ්රායෙල් පුත්රයින්ගෙන් පොරොන්දු දිවුරුමක් ගෙන තිබිණ. “දෙවියන්වහන්සේ නිසැකයෙන් ම ඔබේ පිහිටට එන සේක. එවිට ඔබ මගේ ඇටකටු ඔබ සමඟ මෙතැනින් රැගෙන යා යුතු යැ” යි ඔහු පවසා තිබිණ.

