“මතු කාලයකදී ඔබේ පුත්‍රයා ඔබෙන් ප්‍රශ්න කරමින්, ‘මෙහි අරුත කුමක් දැ?’ යි ඇසූ කල, ඔබ ඔහුට පිළිතුරු දෙමින්, ‘බලගතු හස්තයකින් ස්වාමින්වහන්සේ ඊජිප්තුවෙන් පිටතට, වහල්කමේ දේශයෙන් පිටතට අප ගෙන ආ සේක.
නික්මයාම 13 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: නික්මයාම 13:14
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ