එස්තර් 9:22

එස්තර් 9:22 SCV

යුදෙව්වරුන් තම සතුරන්ගෙන් නිදහස ලද දවස් ලෙසින් ද ඔවුන්ගේ ශෝකය ප්‍රීතියටත්, ඔවුන්ගේ වැලපීම ප්‍රීති උත්සව දිනයකටත් හැරුණු මාසය ලෙසින් ද සමරන ලෙස ය. එම දවස් උත්සව දවස් හා ප්‍රීතියේ දවස් ලෙස සැමරීමටත්, එකිනෙකාට ආහාර ත්‍යාග පිළිගන්වන ලෙස හා දුප්පතුන්ට තෑගි දෙන ලෙසත් ඔහු ලියා යැවී ය.